When life gives you lemons....make lemonade. කියල කිව්වට, උන්දල නං කියයි, හහ් අපි නෙව දන්නෙ අමාරුව.
මේ දවස්වල ජීවිතේ හරිම ඒකාකාරියි, ගහකට නැග්ගොත් දෙබලක්. ඒ මදිවට පට්ට හීතල , වැඩට ගියොත් එදාට අයිස් කුණාටු. කිසිම වගතුවක් නෑ.
මෙහෙම උනාම ඔහෙල මොකද කරන්නෙ, පිංවතුනි?
මෙන්න ගුගල් දෙයියා දුන්න විසඳුම්:
1.Take a day or two off.
ඒක නං ඉඳල හිටල කොරනවා, ඒත් වැඩක් නෑ. තව බාගෙන ෆිල්ම් එහෙමත් බලනව
2.Take a walk.
හහ්, පිස්සු නැත්නම් හොඳයි, මේ පට්ට සීතලේ
3. Drink some water.
හා
4. Take a nap.
හා :)))))
5. Write a blog post
හහ්, මඟුලක් කියනව
6. Get wild!
ඒකත් කලා, බලමුකො මොකද වෙන්නෙ කියල :)