But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in far-away town
Down at the market you can hear
Ladies cry out while on their heads they bear
`Akey' rice, salt fish are nice
And the rum is fine any time of year
Sounds of laughter everywhere
And the dancing girls sway to and from
I must declare my heart is there
Though I've been from Maine to Mexico
-The song is ended, but the melody lingers on -
Showing posts with label Music. Show all posts

Tuesday, January 31, 2012
Friday, August 12, 2011
Summer Wine
ටික කාලෙකට ඉස්සර කාන්තාරයක් කිට්‍ටුවදි බස්සට ඉහින් කනින් දාඩිය පෙරා ගත්ත සුද්දෙක් හම්බ උනා. හිනා වෙවී ඉන්න බස්සව දැකලා, තද වෙච්චි සුද්දා " ඈ බොල , උඹලට දාඩිය කියල ජාතියක් දාන්නෙ නැත්ද? මං -50c උශ්ණත්වය තියෙන තැන්වලත් ඉඳලා තියනවා, ඒත් හොඳට උනුසුම් ඇඳුම් ඇන්දාම ඒක හොඳා, මේ උලව් රස්නෙට වැඩිය" කියලා කිව්වා. මට ඔය කතාව ඒ දවස් වල හරියට තේරුනේ නෑනෙ, ඕං දැං නං යස අගේට තේරෙනව :)))
දැං මෙහේට ගිම්හානය. කණ පැලෙන්න රස්නෙ අප්පා. ඝර්ම කලාපීය පක්ෂියෙක් වෙච්චි බස්සා ඉස්සර කලේ සීත කාලෙට බනින එකයි. දැං නං හීනෙනුත් හිම පේනවා.සීත කාලෙට පොරෝගෙන කුම්බකර්ණයා වගේ බුදිය ගත්ත හැටි තාමත් මැවිලා පේනවා. හුහ්, මට හේම ඔය "ගිම්හාන " කියලා නමක් දාලා තිබ්බ නං දනී, මං කරන දේ...
හා දැං බොන එක ගැන කතා කරමුකො. ඔය වයින් තියනවා නේද? සීත කාලෙට ඕකට ඔය කුළුබඩු දාලා උණු කරලා " හොට් වයින්" ඇදලා ඇරියෑකි. ගිම්හානෙටත්, පලතුරු දාලා සීත කරලා ඇදලා ඇරියෑකි නෙව..හෙහ්..හෙහ්..
මේ කියන්නෙත් එහෙම"චෙරිස්, බෙරීස්" දාලා හදපු වයින් එකක් ගැනයි. පේන විදිහට මේක හදලා තියෙන්නෙ මන්තර කාරියක්, බස්සෙකුට මේක පොවලා, උම්මා දීලා උගේ "මේව්වා එක" හොරකං කරගෙන යන්ට..
Strawberries cherries and an angel's kiss in spring
My summer wine is really made from all these things
Take off your silver spurs and help me pass the time
And I will give to you summer wine
My eyes grew heavy and my lips they could not speak
I tried to get up but I couldn't find my feet
She reassured me with an unfamilliar line
And then she gave to me more summer wine
When I woke up the sun was shining in my eyes
My silver spurs were gone my head felt twice its size
She took my silver spurs a dollar and a dime
And left me cravin' for more summer wine

Sunday, July 10, 2011
Waiting For You.......
බස්සා බෙනේ තනිවෙලා හඳවල් කාලක් විතර උනා නෙව. ඒ මදිවට මෙහේ කණ පැලෙන්නෙ රස්නෙ. ඒ අවුවස්සෙ හෙම්බත් ගහපි. ඔහෙලට කියන්න, ලොක්කා, ජීවිතේ මෙලෝ රහක් නෑ, ඕං. බස්සා Iced Capp බීලා බැලුවා, කිරි කෝපි , milk Chocolate එක්ක ගහලා බැලුවා , මොන? ඒ තියා සුමිහිරි පානේට චෙරි ගෙඩි දෙකක් දාලා ගහලත් බැලුවා, ම්හු..ඒත් වැඩක් වුනේ නෑනෙ?
ජීවිතේ මොකක්දෝ අඩුවක් දැනෙනවා. මොකක්ද මන්දා?
Oceans apart, day after day
And I slowly go insane
I hear your voice on the line
But it doesn't stop the pain
Wherever you go, whatever you do
I will be right here waiting for you
Whatever it takes or how my heart breaks
I will be right here waiting for you
I wonder how we can survive, this romance
But in the end if I'm with you, I'll take the chance

Saturday, July 9, 2011
අරලිය ලන්ඳට..හඳ පායන කොට
අරලිය ලන්ඳට..සඳ පායන කොටතනියෙන් සනි දින .. ෂොපින් කරනා විට
කොම්පීතරයට- මං නියවන කොට
ඔබ ගැන සිහිවෙනවා..
එතකොට..
ගී පද.. ලියැවෙනවා...
සිතිවිලි ඉගිලෙනවා....
Wednesday, June 29, 2011
මෙලෝ රහක් නැති බස්සෙකුගේ ගීතය....
කන්ද උඩින් අටවක සඳ හිනා වෙනව මෝදුවෙන්ඩ…
රෑන් පිටින් පාත්තයන් පියාඹනව කූඩුවෙන්ඩ…
අඬති ළමා බසුපැටියෝ උණුහුමකට ගාල්වෙන්ඩ…
එන්ඩ පිළට සැනසිල්ලේ ඇහැ ඩිංගක් පියාගන්ඩ..
මිඳුල පුරා රැස් මාලා අටවක දා හීන් හඳේ…
බැඳුම් සුවඳ සෙමින්,සෙමින් පැතිරෙනවා මුළුතැන්ගේ…
ගොපළුන් පිඹින නළාවේ
සුමිහිරි සත්සර පාවේ...
පිදුරු පියස්සේ තැවරෙන කළාමැදිරි කාන්තියේ…
නිවී පහන්වී දුරු වෙයි සෝක තැවුල් කාන්සියේ…
හිම කැට මිදෙන හීතලේ
හීතළ නොමැත රෑ පැලේ…
ප.ලි: හිම කැට මිදෙන හීතලේ..,හීතළ නොමැත රෑ පැලේ. හෙහ්..හෙහ්..[][], [][]

Tuesday, June 21, 2011
ආදරය සුන්දර වරදකි....
ආදරය සුන්දර වරදකී
කිසිදා සමාවක් නම් නැතී
මට පෙන්නලා ආලේ හැටී
උඹ දුන්න දුක හොදටම ඇත....
සමහරු කියනවා ආදරේ කියන්නෙ, ලෝකෙ මිහිරිම දේ කියලා. මං නං කියන්නෙ ආදරේ කියන්නෙ,වේදනාවක් කියලා -මිහිරි වේදනාවක්.
මං මේ සිංදුවට කැමති, මං ඉපදුනේ නොවැම්බර් මාසෙ සීතල රැයක නිසාද, නැත්නම් මේකෙ කියවෙන ආදරේ මිහිරි වේදනාව හින්දද කියල මං දන්නෙ නෑ
When I look into your eyes
I can see a love restrained
But darlin' when I hold you
Don't you know I feel the same
'Coz nothin' lasts forever
And we both know hearts can change
And it's hard to hold a candle
In the cold November rain.....
Everybody needs some time...on their own
Don't you know you need some time...all alone
And when your fears subside, and shadows still remain
I know that you can love me, when there's no one left to blame
So never mind the darkness, we still can find a way
'Coz nothin' lasts forever, even the cold November rain

Saturday, June 18, 2011
Sleep Song
As you know, we owls sleeps during the day, when rest of the whole world is busy to start a new day. It is not a easy task, always; unless, you are dead tired. There are many sounds and disturbances to poor day sleepers, and I too had my fair share in many a times.
This song is called "Sleep Song" and it is not very difficult to understand why. I present this to all my fellow owls and other creatures of night....

Wednesday, June 15, 2011
Fragile
On and on the rain will fall
Like tears from a star like tears from a star
On and on the rain will say
How fragile we are how fragile we are..
Tomorrow's rain will wash the stains away
But something in our minds will always stay

Tuesday, May 31, 2011
In a Bar in Toledo
පහුගිය දෙසැම්බරේ බස්සා පලවෙනි සැරේට ගියා යැංකිංගෙ රටට, තවත් බස්සෙක්ව හම්බු වෙන්න. ඔව්, ඔව් අර "church-going gun lovers " ලගෙ රටට තමයි.
හප්පේ ඔය කාලෙ සීත කාලෙ නොවැ, ඉතිං බස්සො දෙන්නා මඟදි කෝපි හේම බීලා i75 එක දිගේ මංගච්චන කොට දැක්කා මේ "Toledo" බොඩ් එක. බස්සට පටස් ගාලා මතක් වුනේ, ඌ කැමතිම සිංදුවක්. මේ පහල තියෙන්නෙ ඒක. ඉතිං බස්සො දෙන්නා, සිංදුවත් දාගෙන , තාලෙට ඔලුත් වන, වන ගියා.
කලිං පෝස්ට් එකෙන් අපේ පුරුෂ පක්ෂයට යම් මඳි පාඩුවක් වුනා නං මේ ඒ පාඩුව පිරි මැහෙන්නත් එක්කලා.....

Wednesday, May 25, 2011
සුදු මැණික
නුවර කෙල්ලො කොහොමත් ලස්සනයි. ඒත් මේකෙ ඉන්න "මැනිකෙ" නං කොළඹ මැනිකෙ කෙනෙක් වගේ...
මං මේ සිංදුවට කොහොමත් කැමතියි, ඒත් ඇයි කියන්න දන්නෙ නෑ.
අර ගොයියා ඇඳං ඉන්නෙ කොට්ට උරයක්වත්ද හැබෑට?

නැටුං
මට නං ආයෙ නැටුං ගැන ලියන්න තේරෙන්නෙ නෑ, ඔන්න ඔහේ බලනව මිසක්. මෙන්න මං කැමති නැටුං ටිකක්:

Tuesday, May 24, 2011
In the Beginning There was the Word
යාළු මිත්‍රකම්, සම්බන්ධකම් නගර, රටවල් වල සීමා වැටකොටු ඉක්මවා ගිය මේ යුගේ, අපගේ සමහර අතීසාර මිත්‍රයෝ සම්බන්ධ වෙන්නෙ වචන හරහායි. ඒ කිව්වෙ, මේ අය පිළිබඳව අපි මවාගන්න චිත්ත රූපෙ
සම්පූර්ණයෙන්ම අපි ගොඩනගාගන්නෙ එයාල කියන ලියන දේ අනුවයි. ප්‍රශ්ණෙ තියෙන්නෙ , මේ ප්‍රතිරූපය කොච්චර යථාර්තයට සමීපද කියන එකයි. දැං , කෙනෙකුට බෝලෙ අනිත් පැත්තට පාස් කරන්නත් පුළුවනි, " කව්ද කිව්වෙ ඔයාට එහෙම මං ගැන හිතාගන්න" කියලා. ඊ-මේල්, චැට්, බ්ලොග් හරහා එන "අංකිත ලෝකයේදි" මේ ප්‍රති රූපය " online identity " කියලා හඳුන්වනවා.
මං හැමදාම විස්වාස කරන දෙයක් තමා, "online identity" සහ "real identity " අතර වෙනසක් තියෙන බව, ඒත් ප්‍රශ්ණෙ වෙන්නෙ මේ වෙනස සෑහෙන්න වැඩි උනාමයි.ඔන්න එතකොට තමා අපේ තාත්වික සහ අතාත්වික සීමාව බොඳ වෙන්න පටන් ගන්නෙ. හරියට හීනයක් වගේ.
දැං ඔයාල කියයි , මේ බකුසු තඩියගෙ වැඩේම හීන බලන එකයි කියලා. හුහ්, එතකොට කියමු බලන්න අර රෙනේ’ ඩෙ'කාර්ට්(René Descartes ) ගොයියට අපි මේ ජීවත්වෙන්නෙ හැබෑ ලෝකෙද, හීන ලෝකෙද කියලා පුරස්නයක් ආවෙ කොහොමද කියලා? උන්දැ ප්‍රංශ කාරයා වෙච්චි, ටක්කෙටම බැස්සියෙක් එක්ක පැටලැවිල්ලක් තියෙන්න ඇති. එයා නං කිව්වෙ "I think, therefore I am," කියලයි. ඒක නං නරක වැඩක් නෙමෙයි -මං මෙ කිව්වෙ, හිතන එක.
ඔය වචන ගැන මටනං කියන්න තියෙන්නෙ මෙච්චරයි, ආයිබෝං!
(සොරි වෙන්න ඕනෙ , අගරජානෙනි!, ඔබතුමාගේ ඉන්ටනෙට් කෝටා එකට)

Subscribe to:
Posts (Atom)