Saturday, June 11, 2022
සුසිනිඳු සුදු යටිබඩ
Tuesday, June 7, 2022
කැකිල්ලේ තීන්දු
කපුටා: හී, හී. කොමිස් තියෙන ගහට ටමා ගල් වදින්නෙ.
විත්තියේ අබ්බගාත්: අපේ Praසන්ன ඇමටිතුමා, චූට්ටං මිලියන 65ක කොමිස් කෑල්ලක් ගන්න තර්ජනය කලා තමයි. ඒත් එතුමාගේ දුවට විසාදිය. අනික රට බංකොලොත් කරන්න දායක වෙච්ච, මේ වගේ ඇමටියෙක් හිරේ යැව්වොත්, අපේ රටේ නම තමයි කැත වෙන්නෙ. ඈ?
අනුකම්පාව ගන්න ඇමති, උසාවියට කියූ දේවල් -පුවතක්
අධිකරණයට අපහාස කලාට රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම් - පුවතක්
රුසියානු අර්බුදය හැදූ පිස්කල්ගේ වැඩ තහනම්! - පුවතක්
අසඩක් - නැඩුකාරයෙක් කියන්නෙ හොරෙක්
වැල්පාලමේ අලියා: හී, හී.
නන්දෙ: මේ අර්බුදය හැදුවෙ මම නං නෙමෙයි
දුමියා: මට වලිප්පුව
බන්දනාගාරෙ ලොක්කා: එහෙම කියනවා නං. ඉතිං මං මොනවා කරන්නද?
පොලෝසිය: අපි ටීම් දෙකක්ම දාලායි තියෙන්නෙ. ඔය කියන තරම් ලේසි නෑ ජොනියව අල්ලන්න. හා, එතකොට කොච්චරකල් ගියාද බින් ලාඩන්ව අල්ලන්න?
වැල්පාලමේ අලියා: දැන් අපි ලෑස්ති වෙන්න ඕනෙ, වේල් දෙකක් කන්න පුරුදු වෙන්න
මයිනා: දැන් සැප......ද?
සතියකට දින තුනක් පාර්ලිමේන්තුවට අල. බතල -- පුවතක්
උත්තරීතර ආඞි 225 දෙනාගෙ කැඳ හැලිය: හා!
පුටානෝ: මම අගමැටිකම නොගත්තෙ, අරගලය පාවා දෙන්න බැරි නිසයි
වැල්පාලමේ අලියා: අරගලය? කෝ, කොහෙද? හී, හී
ගෑස් වෙනුවට දර භාවිත කිරීමෙන් ආයු කාලය වැඩි වෙනවා - වියත්මග
සවේ: ස' මට නං තවත් බෑ, ටෝ එක්ක මේ කරුමෙ ගෙවන්න.
වැල් පාලමේ අලි ආර්ථිකය : Exhibit A
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)