ලස්සන කොටසක් තියෙනවා ඒකේ 'If the things coming out of the box meant they could then affect people, wouldn’t keeping Hope inside prevent hope from helping? I thought they should have let Hope out so it could reach people too'.
Adam said, “Gladly, Lord, what do You want me to do ?” God said, “Go down into that valley” Adam said, “What’s a valley ?” God explained it to him. Then God said,“Cross the River." Adam said, “What’s a river ?" God explained that to him, and then said, “Go over to the hill …” Adam said, “What is a hill ?” So, God explained to Adam what a hill was.He told Adam, “On the other side of the hill you will find a cave” Adam said, ‘What’s a cave ?' After God explained, He said, “In the cave you will find a woman” Adam said, “What’s a woman ?'. So God explained that to him, too.Then, God said, ‘I want you to goforth and multiply" Adam said, “How do I do that ?” God said “Geez …” (under his breath) And then, just like everything else, God explained that to Adam as well.So, Adam goes down into the valley, across the river, and over the hill, into the cave, and finds the woman.In about five minutes, he was back.God, his patience wearing thin, said angrily, “What is it, now"
බොක්ස් කියන්න මොකක්ද කියන වර්ශන් එකක්.
ReplyDeleteFunnily enough, ලංකාවෙ ඒකට තියන එක තේරුමක්
ෂා.. Stephen Fry මරුනෙ. අන්තිමට අහන ප්‍රශ්නයට මම කැමතියි, 'Do we give these creatures self knowledge, self consciousness'?. ඉතින් අපි (humans) හිතුවට අපිට ඒවා තියෙනවා කියලා අපිටත් ඒවා නැහැනේද.
ReplyDeleteදෙවෙනි විඩියො එක පස්සෙ බලන්න ඕනෙ. Corona Goddess නම් වැඩ කරන්නෙ නැහැ වගේ (I mean the video).
ඔව් ඒවා ගැන මතභේදයක් තියනවා තමයි, ඒත් මිනිස්සුන්ට "අලුත් දේ නිපදවීමෙ හැකියාව" තියනවනෙ. තාම කෘතීම බුද්ධිය/රොබෝ ල නිපදවන්නේ මිනිසුන් විසින් සැලසුම් කල දේවල් නෙව?
DeleteCorona Goddess වීඩියෝ එක "play this in YouTube" ලින්ක් එක ඔබලා YouTube තමයි බලන්න වෙන්නෙ. නැත්නම් YouTube එකේ Corona Devi කියල ගහල හොයන්න.
හැබැයි මේක "නිර්මානශීලී බව වෙනත්ම මානයකට ගෙන යෑමක්". තිස්තුන් කෝටියක්ම ඉන්න එකේ , ඔන්න ඔහෙ ....
ලස්සන කොටසක් තියෙනවා ඒකේ 'If the things coming out of the box meant they could then affect people, wouldn’t keeping Hope inside prevent hope from helping? I thought they should have let Hope out so it could reach people too'.
ReplyDeleteහැබැයි ඉතින් නිකන්ම දීලා දානවට වඩා නම් හොඳයි තමන්ටම 'Hope" හොයාගන්න ඉඩ ඇරිය එක.
@Pra Jay
ReplyDeleteCuriosity kill the cat කියල තියන නිසා හොයන්න නොගියට, ඇයි එහෙම කියන්නෙ කියන විචිකිච්චාව නං නොඅඩුවම තිබ්බා. බයිබලයෙ ආදම් සහ ඒවා ආවෙ කොහෙන්ද කියල, දැන් අපිට හිතා ගත්තෑකි.
Adam said, “Gladly, Lord, what do You want me to do ?”
God said, “Go down into that valley”
Adam said, “What’s a valley ?”
God explained it to him. Then God said,“Cross the River."
Adam said, “What’s a river ?"
God explained that to him, and then said, “Go over to the hill …”
Adam said, “What is a hill ?”
So, God explained to Adam what a hill was.He told Adam, “On the other side of the hill you will find a cave”
Adam said, ‘What’s a cave ?'
After God explained, He said, “In the cave you will find a woman”
Adam said, “What’s a woman ?'. So God explained that to him, too.Then, God said, ‘I want you to goforth and multiply"
Adam said, “How do I do that ?”
God said “Geez …” (under his breath)
And then, just like everything else, God explained that to Adam as well.So, Adam goes down into the valley, across the river, and over the hill, into the cave, and finds the woman.In about five minutes, he was back.God, his patience wearing thin, said angrily, “What is it, now"
Adam said “What's a headache ?
වැරැද්දක් තියේ මට පෙන්නාලා දෙන්ට
ReplyDeleteඒකට රොස් නොවී මහතුනි අහගන්ට
තිස්තුන් කෝටි හිටියේ පෙර කල්පෙකට
225 යි ඉන්නේ දැන් අපට!
ඉන්දියාවෙ වෙන දේ ගැන පුදුම හිතෙනවා
Deleteබොරු ඔක්සිජන් ටැංකි, ජාලේ දාගෙන විකුණනවා
තිස්තුන් කෝටියක් දෙයියො බලන් ඉන්නවා
වයිරස් වලටත් දැන් දෙවි වරං ලැබෙනවා
ස'වයිවල් ඔෆ් ද ෆිටස්ට් කිව්වෙ ඩාර්වින් ගොයියා
තුණ්ඩුවලට එන්නත් දෙන්නෙ, අපෙ ප්‍රනාන්දු අයියා
ඉන්දියාවෙ වැඩැම්මෙව්වෙ කොරෝනා දෙයියා
හිතට දුකයි නොකන එකට මෙවුන්ව නයියා
ලෝකයෙ අදටත් තියෙන්නෙ කැලෑ නීතිය
නැති, බැරි නං වඳවිය යුතු බවයි රීතිය
වැටහෙයි, දැණුනම උඹටත් මරණ භීතිය
මම "කොරෝනා දේවි", මේක මගේ භුක්තිය
අන්තිම වචනය headache කියලා sureද? Adam ඇත්තටම ඇහුවෙ එහෙමද?
ReplyDelete(ප්‍රාජේට දීපු රිප්ලයි එකට පැන්නට සමාවෙන්න මම agnosticද කියල sureම නැහැ. නමුත් ප්රශනයක් අහන්න හිතුනොත් අහන් නැතුව ඉන්න අමාරුයි, අවාසනාවට).
මෙහෙ එහෙම භේදයක් නෑ, ඕන කෙනෙකුට ඕන ප්‍රශ්ණයක් ඇහැව්වෑකි.
ReplyDeleteඔය සංවාදෙ යන වෙලාවෙ, බකමූණෙක් තහනං ගහේ ඉඳලා අහගෙන තියනවා. ජනප්‍රවාදෙ කියවෙන්නෙ එහෙමයි.
අනාගත AI සහිත රෝබෝට්ටේකුට මොනවගේ Hopes තියෙයි ද ? බලාපොරොත්තු ලොජිකල් ද ?
ReplyDeleteප්‍රශ්ණ දෙකම, නිශ්චිත පිළිතුරු නැති ප්‍රශ්ණ දෙකක්. බලාපොරොත්තු කිව්වාම, එය නිශ්චිත නැති නිසා. තාර්කිකද නැද්ද කියන්න අමාරුයි.
Deleteඅනාගත AI සහිත රෝබෝට්ටන් කියන්නෙම රැබිට් හෝල් එකක්. මම බස්සෙක් නිසා, එහෙ යන්න අදහසක් නෑ😜
මගේ කැමතිම ලේඛකයෙක් ස්ටීවන් ෆ්‍රයි කියන්නේ. මෙයාගේ Mythos, Heroes කියලා පොත් දෙකක් තියෙනවා. සුපිරි.
ReplyDeleteඅහල තියනවා මිතිල, ඒත් මගෙ කම්මැලිකමට වැඩිය ගැලපෙන්නෙ වීඩියෝ. අනික එයාගෙ කටහඩ, ඒක බෝනස් එක.
Delete