Saturday, March 2, 2013

When Life Gives You Lemons....




When life gives you lemons....make lemonade. කියල කිව්වට, උන්දල නං කියයි, හහ් අපි නෙව දන්නෙ අමාරුව. 




මේ දවස්වල ජීවිතේ හරිම ඒකාකාරියි, ගහකට නැග්ගොත් දෙබලක්. ඒ මදිවට පට්ට හීතල , වැඩට ගියොත් එදාට අයිස් කුණා‍ටු. කිසිම වගතුවක් නෑ.

මෙහෙම උනාම ඔහෙල මොකද කරන්නෙ, පිංවතුනි?






මෙන්න ගුගල් දෙයියා දුන්න විසඳුම්:



1.Take a day or two off. 

   ඒක නං ඉඳල හිටල කොරනවා, ඒත් වැඩක් නෑ. තව බාගෙන ‍ෆිල්ම් එහෙමත්     බලනව



2.Take a walk.

  හහ්, පිස්සු නැත්නම් හොඳයි, මේ පට්ට සීතලේ



3. Drink some water.

   හා



4. Take a nap.

    හා :)))))



5. Write a blog post

    හහ්, මඟුලක් කියනව



6. Get wild!

    ඒකත් කලා, බලමුකො මොකද වෙන්නෙ කියල :)