Friday, April 29, 2011

බස්සා සහ පරසතු මල්





    ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. සමහර වෙලාවට තියෙන ඔක්කොම දේවල් නැති වෙලා නන්නත්තාර වෙනවා. ඒ එක්කම අපි සිහිනෙන් විතරක් බලා පොරොත්තු වෙන්න පුළුවන් දේවල් හැබැහින් ලැබෙනවා.බස්සටත් ඔය අට ලෝ දහම අඩුවක් නැතුව ලැබිලා තියෙනවා.



පුරස්නෙ කියන්නෙ, ඔය සිහින සැබෑ වුනහම, සමහර වෙලාවට ෂුවර් නැති වෙනවා, මේක යථාර්තයද නැත්නම් තවත් සිහිනයක් විතරද කියලා..



හරියට අර "කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි" කියන්නා වගේ......













2 comments:

  1. ඔය උඩින් තියෙන්නේ 'පරසතු මල්' මිටියක් වෙන්ටැති. 'පරසතු' කියන්නේ ලබාගන්න බැරි වටිනා මල් ජාතියක්ද? නැත්නම් අනුන්ට අයිති මල් ජාතියක්ද? ඒත් නැත්නම් අනුන්ට අයිති, තමන්ට ලබාගන්න බැරි වටිනා මල් ජාතියක්ද?

    ReplyDelete
  2. පරසතු මල් තියෙන්නෙ දිවිය ලෝකෙලු. අයිතිය කාගෙද මන්දා? සැක්කරයාගෙ මල් වත්තෙ වෙන්ටෑ.

    ReplyDelete