බස්සෝ මේ වීඩියෝ කෑලි බැලුවම මගේ දුප්පත් කනෙස්සමේ කෝටා එක ඉවර වෙනවනේ. ටිකක් වැඩිපුර අකුරු ලියන්නකෝ ඔහේ රෑට කියවන්නවත්...
මට නම් පේන්නේ බස්සට නුවර පැත්තේ මැනිකේ කෙනෙකුට හිත ගිහින් වගේ.
කොළඹ උනත්, නුවර උනත් මැණිකෙලා මැණිකෙලාමයි!
//කොළඹ උනත්, නුවර උනත් මැණිකෙලා මැණිකෙලාමයි!//ඔය කිව්වෙ! බොලං ලෙංචිනෝ. ඔසරිය අත්හැරලා කලිසමට බැහැලා. අර ලස්සන දිග කොණ්ඩෙ කපලා , පෝනි ටේල් දාලා ගත්තාම , මැණිකෙලා කොහොම වෙතත් ..කෙලා..තමයි.හුහ්, මයෙ කට..
කට නෙවෙයි බොල හොට.....හොට
එහෙමයි , මහරජ. මයෙ හොට වැරදුනා.. හොට තමයි..හොට
බස්සෝ මේ වීඩියෝ කෑලි බැලුවම මගේ දුප්පත් කනෙස්සමේ කෝටා එක ඉවර වෙනවනේ. ටිකක් වැඩිපුර අකුරු ලියන්නකෝ ඔහේ රෑට කියවන්නවත්...
ReplyDeleteමට නම් පේන්නේ බස්සට නුවර පැත්තේ මැනිකේ කෙනෙකුට හිත ගිහින් වගේ.
ReplyDeleteකොළඹ උනත්, නුවර උනත් මැණිකෙලා මැණිකෙලාමයි!
ReplyDelete//කොළඹ උනත්, නුවර උනත් මැණිකෙලා මැණිකෙලාමයි!//
ReplyDeleteඔය කිව්වෙ! බොලං ලෙංචිනෝ. ඔසරිය අත්හැරලා කලිසමට බැහැලා. අර ලස්සන දිග කොණ්ඩෙ කපලා , පෝනි ටේල් දාලා ගත්තාම , මැණිකෙලා කොහොම වෙතත් ..කෙලා..තමයි.හුහ්, මයෙ කට..
කට නෙවෙයි බොල හොට.....හොට
ReplyDeleteඑහෙමයි , මහරජ. මයෙ හොට වැරදුනා.. හොට තමයි..හොට
ReplyDelete