Tuesday, January 31, 2012

Farewell

But I'm sad to say I'm on my way

Won't be back for many a day

My heart is down, my head is turning around

 I had to leave a little girl in far-away town



 Down at the market you can hear

Ladies cry out while on their heads they bear

`Akey' rice, salt fish are nice

And the rum is fine any time of year



Sounds of laughter everywhere

 And the dancing girls sway to and from

I must declare my heart is there

Though I've been from Maine to Mexico










-The song is ended, but the melody lingers on -





           

10 comments:

  1. හරිම ආසයි යන්න ඇත්නම්- තවත් සැරයක් ඔබ බලා
    දුකිනි තනිවම ඉවත යන්නේ- මගේ ගම ර‍‍ට හැර දමා
    මාගෙ රන්කඳ පිය ළ‍‍‍දේ‍‍- කාලෙකට මම එන්නෙ නෑ
    ඔබ දකින්නට කාලෙකට මම- මුහුදු වෙරළට එන්නෙ නෑ

    ReplyDelete
  2. heart touching..

    isn't it Kingston town

    ReplyDelete
  3. I loveeee this song. One of my all time favourites... Buro ayya's translation is really great!

    ReplyDelete
  4. @සිත්තමී,

    නගේ, ඒ මයෙ translation එකක් නෙවේ බොලේ, ඒ තනුවට ගහපු සිංහල සින්දුවේ කෑල්ලක්.. අහලා නැතිය..!!?? මේක කියන්නෙ මොරිස් දහනායක..

    .................................

    හරිම ආසයි යන්න ඇත්නම්- තවත් සැරයක් ඔබ බලා
    දුකිනි තනිවම ඉවත යන්නේ- මගේ ගම ර‍‍ට හැර දමා
    මාගෙ රන්කඳ පිය ළ‍‍‍දේ‍‍- කාලෙකට මම එන්නෙ නෑ
    ඔබ දකින්නට කාලෙකට මම- මුහුදු වෙරළට එන්නෙ නෑ

    සුදට සුදු පෙණ සෙමර සලමින්- වෙරළ සිප එන හැටි පෙනේ
    මුහුදු රළ පෙළ බොළද මියුලැස- ඔබට මුතු මාලා ගෙනේ
    මාගෙ රසවති සදවතී- කාලෙකට මම එන්නෙ නෑ
    ඔබ දකින්නට කාලෙකට මම- මුහුදු වෙරළට එන්නෙ නෑ

    සුමුදු පාණී ඔබේ අත ගෙන- බඹර රැව් පෙම් ගී ගයා
    යොවුන් මල්බර වසන්තයෙ ඔබෙ- නමට බැන්දෙමි රස සොයා
    මාගෙ සිරි ළියෙ පෙම් ලියේ- කාලෙකට මම එන්නෙ නෑ
    ඔබ දකින්නට කාලෙකට මම- මුහුදු වෙරළට එන්නෙ නෑ

    ළදේ මේකයි කදෝ කෙමි නිල්- පබළු ඉහිරෙන රසික කාලය
    මගේ මුලු ළය මඩල නලවන- ගීතවත් වුනු උමතු ආලය
    මාගෙ පබසර රසවතී- කාලෙකට මම එන්නෙ නෑ
    ඔබ දකින්නට කාලෙකට මම- මුහුදු වෙරළට එන්නෙ නෑ

    ReplyDelete
  5. අනේ මේ කියනකල් මම දැනං හිටියෙ නෑනේ ඒකට සිංහල සින්දුවක් තියෙනවා කියලා. ඔන්න බලන්නකො ඉතිං නේද. ගොඩාක් ස්තූතියි අයියට මුළු සින්දුවම හොයලා දුන්නට.

    ReplyDelete
  6. සිංහල සින්දුවත් අගෙයිනේ . බුරා කිව්වමයි මතක් වුනේ

    ReplyDelete
  7. හපොයි ලස්සනම ලස්සන සිංදුවක්. දැනුයි දැක්කේ. මේක මට මිස් උනේ කොහොමද?

    ReplyDelete
  8. බස්සා අපි ඔක්කොම දාලා කොහේ හරි යන්ටවත් යනවද?

    ReplyDelete
  9. දෙකට තුනට නමලා
    ගස් බෙනේක ඔබලා
    ඇති කරාන්ට ගත්ත අපේ
    බෂ්ෂා.....

    ඌ යනවද කියලා
    ඇයි අහන්නෙ ඔහෙලා
    හිතුවද ඌ යන්ට යයි
    කියා.....ලා

    මඩුවට සෙට් වී දෙකක් නමන්ට
    ඇනෝ-මවුස් එනවදැයි බලන්ට
    තාප්පෙන් ඔබන ඔලු වලට කොටන්ට
    මෙහෙම තැනක් තිබේදැයි කියන්ට

    හොඳ ජාතියෙ බස්සන් හමුවෙන්ට
    තනි තට්ටෙන් බාල්කයෙ එල්ලන්ට
    ඉඳල හිටලා පරිප්පුවක් කන්ට
    උඹට ආස නැහ්ද බෂු විදිහට ඉන්ට..

    -නරි මොටා -

    ReplyDelete
  10. @බුරා
    ලස්සන සිංදුව

    @බින්දි
    කින්ස්ට්ටන් ටවුන් කියල තමා කියන්නෙ. කැමති නං චයිනා ටවුන් කියල දාගන්ට :)
    @සිසිනැකපො
    මාත් කැමතිම සිංදුවක්, සිංහල එක අහල රහවැටිලා තමා ඉංග්‍රිසි එක හොයා ගත්තෙ
    @පොකු
    නැහ් ;D

    ReplyDelete