ආයෙ බොරු කියන්නෙ මොකටෑ, මේක නං අලි වංචාවක් :)
කව්රු ගත්ත පිංතූරද මන්දා, මට ඊ-මේල් එකකින් ආවෙ. සමහරවිට ඔහෙලා දැකලත් ඇති. ලියන්න වස කම්මැලියි අප්පා.
බර නං ඉහිලුවෑකි.. හප්පා ඒකටත් එක්ක බොගේ පස්චාත් බාගෙ සුවඳ...?
බලු සෙනෙහස- උඹේ කටෙත් පස්, මයේ කටෙත් පස්!
හීතලද, මචං?
නන්නාඳුනන අපේ කාලේ විරුවන්
හා, එන්ටෝ.. නාවනවා, සබන් ගානවා...
ෆලෝ.........මී
පවුලේ චායාරූපයක්
ගිහින් එඤ්ඤං ඈ :)
එන්ටකෝ තව පින්තූරු ටිකක් අරන්!
ReplyDeleteඅපෝ බෑ, ඒකටත් අර අසම්ත්ජාති මි සැට් එක එක එක කතා කියාවි :)
Deleteඅනේ බස්....:(
ReplyDeleteහහ්, මෙච්චර මේ ඉන්නවා, කවදද අපිව මතක් කලේ? :(
Deleteදැන් මේක ලියන්නේ බස්සෙක්ද, බල්ලෙක්ද? නැත්නම් බස්සා පරිණාමය වෙලා බල්ලෙක් උණාද?
ReplyDeleteබ්ලොග් එක බස්සගෙ. බස්සත් ලියනවා, මාත් ඔය ඉඳල හිටල ඇවිත් බුරල යනවා :)
Delete