බනින්න ඕන වසන්තටද ,බස්සටද,දිපිකාටද .මයි චොයිස්
වසන්තට, වසන්තට. වසන්තෙ කිව්වට තාම පට්ට හීතලයි :)
කෝ බස්සෝ පෝස්ට්? මේ වීඩියෝ බලන්නද් අපි ඔහේගේ බ්ලොගට එන්නේ ආහ්? බස්සෙක්ම තමයි මේ බස්සානම්
සතියට එක ගානෙ කොහොම ලියන්නද, මෙහෙම වංචාවක් නොකර?:)ඊළඟ එක දිගට ලියන්නම්
හා මචං
:D
නොදකින් මේ වීඩියෝ එක ඈ බෝල බස්සෝ මෙව්වද බ්ලොග් ?
අර අත්තෙන් වැටිලා ඔලුව වැදිච්ච වෙලේ හිටං තාම ටිකක් මඤ්ඤං. හරිගියාම ලියඤ්ඤං:)
පොඩ්ඩි කතා කලා වගේමයි. :Dතමන්ට කැමති විදියට ඉන්ට නිදහසක් මේ ලෝකේ තියෙන්ට ඕනි. එක්කෙනෙක් මොනවා කලත්, ඒකෙන් අනික් කෙනෙකුට වැඩක් නෑ. ගොඩක් දේවල් හිතට ආවත් ඒවා එලියට දාන්නේ නෑ මේ දේවල් කියලා වැඩක් නැති හන්දා. දීපිකා නෙමේ එයාගේ අත්තම්මා ඇවිත් මේවා කියලා ගියත් මිනිස්සු වෙනස් වෙන්නෙත් නෑ. :P
එහෙනං, එහෙනං, ඒක නෙව මං " හා, මචං කිව්වෙ:)තෝරා ගැනීමේ නිදහස - ප්‍රජාතන්ත්‍රවාදය
බනින්න ඕන වසන්තටද ,බස්සටද,දිපිකාටද .මයි චොයිස්
ReplyDeleteවසන්තට, වසන්තට. වසන්තෙ කිව්වට තාම පට්ට හීතලයි :)
Deleteකෝ බස්සෝ පෝස්ට්? මේ වීඩියෝ බලන්නද් අපි ඔහේගේ බ්ලොගට එන්නේ ආහ්?
ReplyDeleteබස්සෙක්ම තමයි මේ බස්සානම්
සතියට එක ගානෙ කොහොම ලියන්නද, මෙහෙම වංචාවක් නොකර?:)
Deleteඊළඟ එක දිගට ලියන්නම්
හා මචං
ReplyDelete:D
Deleteනොදකින් මේ වීඩියෝ එක
ReplyDeleteඈ බෝල බස්සෝ මෙව්වද බ්ලොග් ?
අර අත්තෙන් වැටිලා ඔලුව වැදිච්ච වෙලේ හිටං තාම ටිකක් මඤ්ඤං. හරිගියාම ලියඤ්ඤං:)
Deleteපොඩ්ඩි කතා කලා වගේමයි. :D
ReplyDeleteතමන්ට කැමති විදියට ඉන්ට නිදහසක් මේ ලෝකේ තියෙන්ට ඕනි. එක්කෙනෙක් මොනවා කලත්, ඒකෙන් අනික් කෙනෙකුට වැඩක් නෑ. ගොඩක් දේවල් හිතට ආවත් ඒවා එලියට දාන්නේ නෑ මේ දේවල් කියලා වැඩක් නැති හන්දා. දීපිකා නෙමේ එයාගේ අත්තම්මා ඇවිත් මේවා කියලා ගියත් මිනිස්සු වෙනස් වෙන්නෙත් නෑ. :P
එහෙනං, එහෙනං, ඒක නෙව මං " හා, මචං කිව්වෙ:)
Deleteතෝරා ගැනීමේ නිදහස - ප්‍රජාතන්ත්‍රවාදය