Saturday, March 17, 2012

බලු වැඩ

සමහරු අපට බව්වා කියනවා, සමගරු බච්චෝ කියනවා. ගමේ ඉන්න අපි නං නිකම්ම නිකං බල්ලා. "මිනිසාගේ හොඳම මිතුරා" කියන නම්බු නාමෙ ලැබිලා තිබුනට, "බලු වැඩ" කියන්නෙ නං නම්බුකාර වැඩ නෙමෙයි. අපේ නම හම ගියාට එව්වා වැඩියක්ම කරන්නෙ අපි නෙමෙයි , මිනිස්සු.









මේ අසමජ්ජාති බකමූණා අපට කෝචෝක් පාරක් දාලා තිබුනා, ඔය රට රට වල ඉන්න අපේ ඇත්තො කලිසං -කෝට් අඳිනවා කියලා. හහ්, ඇයි අපේ අය එව්වා ඇඳාම මොකද වෙන්නෙ, එයාලත් සරස්-බරස් ගාලා හරි හරියට ඉංගිරිසි කතා කරන කොට. මං මේකට දහ අතේ වැඳලා යන්තං මේක ලියන්ට චෑන්ස් එකක් ඉල්ල ගත්තෙ , පරම්පරාවෙ නම්බුව බේරගන්ටයි.



- ටොමියා -




             

3 comments:

  1. ගණන් ගන්න එපා ටෝමියෝ . ස්කුබිගේ ඉඳන් Marmaduke වගේ කොච්චර ඉන්නවද ඔයාලගේ ජාතියේ නම ගිය සුද්දෝ

    ReplyDelete
  2. මේ කතා කරන්නේ ටොමියද? අදමයි එයාගේ කටහඬ ඇහුවේ. :D

    ReplyDelete
  3. @ බින්දි

    ඔව්, වොව්, වොව්........බව්ඌඌඌ.........:D

    @ පොකු

    නෑ, නෑ නොනෝ. එයා රට බල්ලෙක්. කොහෙ හිටියත් ඉතිං අපේම කස්ටිය තමා, සුනඛ වංසෙ නොවැ? ;D

    ReplyDelete