Friday, April 4, 2014

පුස්තකාලයක් සහ පොතක්




පොත් ගුල්ලෙකුගේ සිහිනය - ( පිනුම් ගහන්නට පෞද්ගලික පොත් ගුලක්)







අපේ ගමේ උගතෙකුගේ සාඩම්බර පෞද්ගලික පොත් ගුලක්

http://www.papertigers.org/wordpress/wp-content/uploads/2013/08/ANITHA-BOOKSHELF.jpg



මහජන පොත් ගුල - කොළඹ

http://www.colombopubliclibrary.org/images/Colombo%20Public%20Library10.jpg



"බුදු අම්මෝ" පොත් ගුලක්

http://room-decorating-ideas.com/wp-content/

 

අපේ ජාත්‍යන්තර පොත්ගුල

http://blog.eogn.com/.a/6a00d834

 

පෝටබල් පොත්ගුලක්/ පොතක්

https://cdn.tutsplus.com/net/authors/jeremymcpeak/http2-http.jpg

 

ආදර්ශය - කියවීම, බස්සකු, බකමූණෙකු කරයි



ප.ලි: මේ පිංතූර දාන්න ගියාම බ්ලොගර් පික්සුම කෙලිය නෙව. ෆෝමැටින් සේරම අප්සැට් ගියා - ඔලුව ජපන් , කඳ ජ්ර්මන්. මං  දැන්නම් විස්වාස කරනව, අර හැලපෙ කිව්ව දේ " දවස් දෙකක මහන්සිය , තත්පරෙන් හතරෙන් එකකින් වාෂ්ප වුනා" කිව්ව එක. හොඳ වෙලාවට මං ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් කරලා, වින්ඩොව්ස් ලයිව් රයිටර් එක බාලා, ගොඩ දා ගත්තා. :)









10 comments:

  1. ආ බකමූණෝ...දැන් ඔයා පොත් කියවන්නේ 'හූම්...හූම්...' කියලද? අපි බකමූණාගේ පොත් ගුල දැක්කලු... :D

    ReplyDelete
    Replies
    1. ඒක අපේ නෙමෙයි, ලොකු අයියගෙ :)

      Delete
  2. මටත් තියේ පොත් කංදක් හුගක් ඒව වටේ පිටේ ඒවුන් ගෙනිහින් අපහු හම්බුනේ නෑ... අනික් එිව මගෙ අල්මාරියෙ සූට් කේස් එකේ හැම එකේම...
    මං ගත්ත ඔක්කම පොත් තිබ්බ නං දැනට ලක්ෂ 2 කට වඩා වටින පොත් තිබ්බ

    අදනෙ ආවෙ එඤ්ඤං හැමදාම

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ගෙඩි සුපියල් ලස්ස දෙකක පොත්!.
      ඕය පොත් තියනව නේද? ණයට දෙන්න නං හොඳ ජාතියක් නෙමෙයි, මොකද දුන්නොත් ඉතිං ආයෙ ආපිට එන එක සුවර් නෑ :)

      Delete
  3. පුස්ථකාලය නෙමේ බස්සෝ පුස්තකාලය!

    ReplyDelete
    Replies
    1. හුටා! ඇත්ත නේන්නම්. හොඳ වෙලාවට අනිත් තැන්වල මහප්ප්‍රොණ නැතුව , දන්න හිංගලෙන් පොත්ගුල කියල ලිව්වෙ. එතූතියි, ඔන්න හැදුවා

      Delete
  4. :D :D
    අම්මපා නියම කා‍ටුන් එක. පිංතූරයක්, වචන දාහකට වඩා වටිනව කියන කතාව ඇත්ත.

    ReplyDelete
  5. ඔලුව අතගාපුවට වඩා මතක ගුටි කාපුව තමා :)

    ReplyDelete
  6. සෑහෙන කාලෙකින් කියෙවුවේ නෑ පොතක් නම්.. බ්ලොග්ම තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ නෙව. මොනවම හරි කියවන එකයි කෙරෙන්න ඕනෙ

      Delete