Saturday, August 2, 2014

බස්තියං



හා. ආයිබෝං කිව්වා. මං මේ, මේ පැත්තෙ ආව මකුලු දැල් ටික කඩල පොඩ්ඩක් සුද්ද බුද්ද කරල යන්න. දැන් පදිංචිය අයන්වුඩ් ගහක  නෙව. ඔහෙලට කියන්න එහෙ නෙව සෙල්ලං තියෙන්නෙ.අම්මපා, එහෙමත් පිංසාර රටක්, කිරියෙන් පැණියෙන් උතුරනව. විසේසයෙන්ම එහෙ පැණි බාන්නෙ බැරල් වලින් :)



















We left the city, the pollution, the crowd 


The air is clear here, ocean's blue, I love that sound


We're happy in this destination we found


And if you want us you can follow me


Now let's go, follow me and let's go


To the place where we belong


And leave our troubles at home


Come with me, we can go 


To a paradise of love and joy


destination unknown.





                                                               destination unknown.......නෝන්...නෝන්. ආපු එකේ ඔය මොනව හරි කොටලම යනව.මෙන්න මේකත් බලලම ඉන්නකො:








බර්ෆි, පට්ට ‍ෆිල්ම් එක . ඔව්, ඔව් ඒක් පූල් දෝ මාලි එකක් තමා. ඒත් මේක ඒ කැටගරි එකට දාන්න එපා. සරල වින්දනයක් ඕනෙ නං එහෙමයි. ඒත්  කල්පනාවෙන් බැලුවොත් ජීවිතේ ගැන ගැඹුරු තේරුමකුත් තියනවා. රන්බීර් කපූර් මාරයි. ඒ නිසාම , මම එයා ඉන්න තව ‍ෆිල්ම් හොය, හොයා බැලුව. මොන. මේකෙ කොලිටියට  කිට්‍ටුවෙන්න වත් බෑ. 



ලොකුම පුදුමෙ ප්‍රියන්කා චොප්රා. තනි ඇහැට ඇඬෙන්න  ඇක්ටින්  පාරක් දෙනවා. මේ මේකෙ ඉන්න ප්‍රියංකාමද කියල පුදුමත් හිතෙනවා.









එහෙනං අපි යන්නං ඈ... 

18 comments:

  1. ඉඳලා, ඉඳලා, හොඳ ෆිල්ම් එකක් බලලා තියෙන්නේ...අර උඩ එකත් එක්ක බලනකොට නම් ඇඬෙනවා නේද බස්සෝ? :D

    ReplyDelete
    Replies
    1. හහ්,අපිත් පැණි පොඩ්ඩක් බෙදුවම මොකෑ? අර වින්ට-ෆෙල් පැත්තෙත් බාන්නෙ පැණි? :)

      Delete
  2. හානේ... බස්සා බ්ලොග් එකකුත් ලියන්ට පට්ටාං අරන්... අපට කිවුවෙවත් නෑ, නරක සමනළයා... :-P

    ReplyDelete
  3. ඔය ආපු ගමන් මේක ටිකක් සුද්ද බුද්ද කරලත් දැම්මනං මොකෑ.? අර බලහං අර blog archive එක ‍හොයන්ට ත්‍රීවීලර් එකක් අරන් යන්ට ඕන..

    ReplyDelete
    Replies
    1. ඔන්න පුළුවන් විදිහට හැදුවා :)

      Delete
    2. layout එ‍කේ චුට්ටි අවුලක් තියෙනවා නේ? අර right sidebar එකේ gadget කෑලි දෙකක් තදබද වෙලා ඉන්නෙ මොකෝ?

      Delete
    3. ස්තූතියි. ඔන්න හැදුවා

      Delete
  4. බර්ෆි ෆිල්ම් එක මරු.. ආයේ කියන්න දෙයක් නෑ.. මටනම් රන්බීර්ට වැඩිය හොද ප්‍රියංකාගේ ඇක්ටින් තමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත,ප්‍රියංකා ඇත්තටම දක්ෂයි. එයාට ඒ බව පෙන්වන්න ලැබිච්ච අවස්ථා අඩුයි

      Delete
    2. බර්ෆි එකේ රන්බීර් කපූර්ගෙ ඇක්ටිනුත් හොඳයි , ප්‍රියංකට විතරක් ක්‍රෙඩිට් එක දෙන්න එපා. බස්සා ඉතින් මේ පැණි කෑලි වීඩියෝ කොහෙන් හොයාගන්නවද මන්දා.

      Delete
    3. රන්බීර් කපූර් නියමයි, ඒත් හොඳම ප්‍රියංකාගෙ ඇක්ටින් :)
      පැණි ගැන ඉගෙන ගත්තෙ වෙස්ටරෝස් පැත්තෙන් තමා

      Delete
  5. උඹ කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා කිව්වට, අර උඩ ඉන්න ළමයි ටික පොඩි කාලේ ඇඳපු ඒවම තමයි තාමත් අඳින්නේ, ඒවා දැන් මදිත් එක්ක... ඒත් අලුත් ඇඳුම් ගන්න බැරුව ඇති පව්...

    ReplyDelete
    Replies
    1. ඕක 1982 වල රිලීස් වෙච්ච වීඩියෝ එකක්, ඒත් කාලෙට වඩා බොහොම ඉදිරියෙන් ඉන්නෙ -හැම අතින්ම :)

      Delete
  6. මාර ප්‍රබුද්ධ සවිස්තර පෝස්ට් එකක්නෙ. well worth the wait.
    මේතරම් කාලයක් රිසර්ච් කරල, ප්‍රොෆයිල් මල්ටිකලර් කරල මාස්ටර් පීස් එකක් !! ෆුෆ්. වැනීමට වදන් මා නොදනී. මගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. පව් අප්පා අපේ බස්සා....:D :D

      Delete
    2. මීයො පව් අප්ප අපේ බස්සා කීම නිසා තමයි බස්සන්ගෙ බඩගොස්තරේ රැකෙන්නෙ.
      හැබැයි ඉඳල හිටල බස්සො ඉල්ලගෙනත් කනව....... මඩ

      Delete
    3. හොඳ ක්‍රියේටිව් මඩපාරක් කෑවම, බඩ පිරෙන්න බත් වේලක් කෑව වගේ :)

      Delete