Saturday, August 14, 2021

අබංක දේශපාලනය

 

අවුලක් නෑ

පට්ටි ජොන්සන්

වැක්සීන්-දුන්-පියා

Enemy of All Mankind

ඩේටා කන බස්සෙක්

ඔහෙලගෙ ඩේටා කන ලින්ක් දෙන්න දන්නවා වුනාට, මට හරි හමන් දේශපාලන දැණුමක් නෑ. ඒ නිසා, මට කරන්න පුළුවන් තවත් ලින්ක් එකක් දෙන එක විතරයි.

 

ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය

27 comments:

  1. Replies
    1. අපේ නැති-බැරි කොමට, ලින්ක් වලින්ම ගොඩයන්න පුළුවන්ද කියලයි බැලුවෙ? අපේ ජයසේන ලමයගෙන් තමා ඉගෙන ගත්තෙ, අපෙ හාංදුරුවනේ.

      Delete
    2. අපරාදෙ බං උඹ ඔච්චර ලොකු රිප්ලයි එකක් දෙන්න මහන්සි උනේ. ඔය අර වවුලගෙ අහවල් එක කී බෝඩ් එකේ වැදිල වෙච්ච මිස්ටේක් එකක්.

      Delete
    3. හෑ, එහෙමත් එකක්ද? හ්ම්...හැබෑටම "වවුලගෙ අහවල් එක" එච්චර දිගද, ඈ?

      Delete
    4. හුටා! එතකොට ඩ්‍රැකියා අර දාලා ගිහින් තියෙන්නෙ එයින් එකක් වත්ද?

      Delete
    5. එයාට දීල සල්ලි ගන්න බැරි වෙයිද?

      Delete
    6. සොරි, බස්තුමාගෙ ඩේ ජොබ් එක කියපු එකට

      Delete
    7. //එයාට දීල සල්ලි ගන්න බැරි වෙයිද?//

      ඇයි උඹගාව වැඩිපුර ඒව තියෙනවද? නැත්නම් ඔය හදන්නෙ අර ගැන්සියෙ එව්වා විකුණන්නද?

      @ ප්‍රාජේ

      ඩේ ජොබ් එක බුදියෑම

      Delete
    8. වැඩිපුර තියෙනව ට නෙමෙයි. දැන් මේ තියෙන එකත් දෙන්ඩ හිතිල තියෙන්නෙ ගාණකට ආවොත්.

      Delete
    9. නයෝ, බසෝ, ඔය කියන කොටහ කොයිතරං දිග ද කියනවනං, දවසක් අකුණකුත් වැදුණ

      Delete
    10. ස්වයං මාකටින් තමා. ඔහොම කියන උදවියගෙ තමා ලෝකෙ පොඩිම එව්ව තියෙන්නෙ.

      Delete
    11. @ ඩ්‍රැකී

      හෑ, එහෙනං අර ඇටසැකිලි කතාව ඇත්ත වත්දෑ? අකුණු කතාව තියාගත්තා බත් කාල බලන්න.😊

      Delete
    12. @ වම්හ

      මට මතක් වුනේ "ඇයි නෑවම උඹලගෙ එව්වා ඇකිලෙන්නෙ නැත්ද?" කතාව

      Delete
  2. //මට හරි හමන් දේශපාලන දැණුමක් නෑ. //

    ලංකාවේ දේශපාලුවෙක් වෙන්න තියන ඉහලම සුදුසුකම බස්සාට තියනවානේ.

    ලබන පාර චන්දෙ ඉල්ලමු. අපි සහයෝගේ දෙන්නං. (හැබැයි, අපිටත් සලකන්න ඕනෑ !)

    ReplyDelete
    Replies
    1. ආන්න සෑම් මහත්තයාට තේරුනා. බෑ,බෑ කියත්දිත් මුදල් ඇමතිකම දෙන්න ඇමරිකන් කාරයෙක්ව ඇදගෙන ගියාලු නේද, ගවගාලට?

      මේ මොනව කියනවද, එහෙමත් නොසලකා ඉන්නවද?
      - බ්‍රෑන්ඩ් එක ටිකිලා, ආරක්සාවට බොක්සර්-

      Delete
    2. ඔන්න දවසක් මානසික රෝහලක රෝගියෙක්, වතුර බේසමකට බිලී පිත්තක් දාගෙන ඉන්නවලු. එතනින් ගිය දොස්තර ඇහුවලු "හා, දැන් කී දෙනෙක් විතර අහුවුනාද?" කියලා. රෝගියා මෙහෙම කිව්වලු" තමුසෙත් එක්ක දහ දෙනයි" කියලා.

      Delete
    3. බස්සගෙ කතාව මං එඅහල තිබුණෙ කතා දෙකක් හැටියට.

      අර බිලී බාන පිස්ස දොස්තරට කිව්වලු, "පිස්සෙක් ද අයිසෙ? මේ බේසමේ කොහෙ ද යකො මාලු?" කියල.

      තව දවසක් මහ වලක් ගාව ඉඳගෙන, පිස්සෙක් "දහනවයයි දහනවයයි" කිය කියා ඉන්නවලු. ‌‌දොස්තර ඇවිත් ඇහුවලු "මොකද්ද ඒ් ඉළක්කම?" කියල. පිස්ස, කිව්වලු, "අර බලනවකො අයිසෙ අර වල ඇතුළෙ" කියල. ‌දොස්තර වලට එබිල බලද්දි, පිස්ස උගෙ පිටට අත තියල වලට තල්ලු කරල, "විස්සයි විස්සයි" කියන්ඩ ගත්තලු.

      Delete
    4. අඩේ ඒක නියමයි. ඔය එක දෙක කරන සාත්තරේ හැමෝම දන්නෙ නෑ. " නෑ, නෑ ඒ ඉස්සර එකම තමා. දැන් දෙකට නැමිලනෙ යන්නෙ"

      Delete
  3. https://www.ourcampaigns.com/PartyDetail.html?PartyID=1746
    https://en.m.wikipedia.org/wiki/OWL_Party

    OWL, OWL - Out With Logic, On With Lunacy

    ReplyDelete
    Replies
    1. ම්හු..මට මතක නෑ.🤔 (මේ..අපිටත් සංස්ථා සබාපති කමක් ලැබෙයිද?)

      Delete
    2. ඒක තමයි බකුසු "මොටෝ"

      Delete
    3. හුටා! ඒ ඉංග්‍රිසීයෙන් "මොටා" කියල නේද කියල තියෙන්නෙ?🤔

      Delete
  4. මේක බ්ලොග් එකක්ද, වීලොග් එකක් ද?

    ReplyDelete
    Replies
    1. හදිස්සියෙ ගහපු කොත්තුවක්.😂
      ටික දවසක් දියං, හරියට පොස්ට් එකක් ලියන්නම්.

      Delete