රා පොල් කට්ටක් පෑගිලා නෙමේ බීලා විත්තිය මූනෙන්ම පේනවා. අර හිනාවෙන එක්කෙනා නම් හිම බස්සෙක් වගේ. බැස්සියක්ද දන්නෙත් නෑ ඔච්චර හිනාවෙන්නේ......:Dකොහොම උනත් බස්සාගේ නැටුම නම්, හරිම කියුට්...)
හොඳා, හොඳා. ඔහොම නටනකොට තව පද කස්තිරම් කියා දෙන්ට හිතෙනවා.තා.. දිට්ට... ගත... ගුඳ... ගත...............................
බස්සට නම් හීනෙනුත් රා බොනවා පේනව ඇති. හිතේ තියෙන්නෙම රා ගැනමනේ , මේ ආත්මෙ බස්සෙක් උනාට ගිය ආත්මෙ නම් උගුඩුවෙක් වෙන්න ඇති :)
මාර නැටුමක් නෙවැ බොල බස්සෝ!
දන්නා තරං පද කස්තිරං නටලා මට දැන් එපා වෙලාබස්සෝ ඉතිං කියලා දියං අලුතින්ම පදයක් හරිගස්සලා
@පොකුනෑ, නෑ, බිව්වෙ නෑ, නිකං සුවඳ බැලුවා විතරයි. බිව්වා නං මෙහෙම තනි කකුලෙන් ඉන්න පුළුවනෑ? අර හිනාවෙන බස්සා, සංචාරක පක්ෂියෙක්, අලි මඩුවෙ නැටුං බලන්න ඇවිත්@පොත් ගුල්ලාආන්න හොඳා. අපි ඒක බුරාට දෙමු. එයාට නටන්න අළුත් පදයක් අහනවා නෙව.@නීතාසිල්ගත්තාට හිතේ කහට මැකිලා නෑ වගේ, ඔය ඇවිත් තියෙන්නෙ " කටු අත්තේ" උපාසක අම්මා පටලැවෙන්න. @බටකොල ආච්චිඅම්මපා ආච්චියේ උඹව දැක්ක කල්! කොහොමද සීයා එහෙම සනීපෙන්ද?@බුරාආං, පොත් ගුල්ලා අළුත් පදයක් දීලා. අපි නටමු රාළේ. කොහොමත් "රට ගිය ඇත්තෝ" ලඟදිම එනවා නොවැ. අළුත් පදත් නිකංම ලැබෙයි එතකොට.
රා පොල් කට්ටක් පෑගිලා නෙමේ බීලා විත්තිය මූනෙන්ම පේනවා. අර හිනාවෙන එක්කෙනා නම් හිම බස්සෙක් වගේ. බැස්සියක්ද දන්නෙත් නෑ ඔච්චර හිනාවෙන්නේ......:D
ReplyDeleteකොහොම උනත් බස්සාගේ නැටුම නම්, හරිම කියුට්...)
හොඳා, හොඳා. ඔහොම නටනකොට තව පද කස්තිරම් කියා දෙන්ට හිතෙනවා.
ReplyDeleteතා.. දිට්ට... ගත... ගුඳ... ගත...............................
බස්සට නම් හීනෙනුත් රා බොනවා පේනව ඇති. හිතේ තියෙන්නෙම රා ගැනමනේ , මේ ආත්මෙ බස්සෙක් උනාට ගිය ආත්මෙ නම් උගුඩුවෙක් වෙන්න ඇති :)
ReplyDeleteමාර නැටුමක් නෙවැ බොල බස්සෝ!
ReplyDeleteදන්නා තරං පද කස්තිරං නටලා මට දැන් එපා වෙලා
ReplyDeleteබස්සෝ ඉතිං කියලා දියං අලුතින්ම පදයක් හරිගස්සලා
@පොකු
ReplyDeleteනෑ, නෑ, බිව්වෙ නෑ, නිකං සුවඳ බැලුවා විතරයි. බිව්වා නං මෙහෙම තනි කකුලෙන් ඉන්න පුළුවනෑ? අර හිනාවෙන බස්සා, සංචාරක පක්ෂියෙක්, අලි මඩුවෙ නැටුං බලන්න ඇවිත්
@පොත් ගුල්ලා
ආන්න හොඳා. අපි ඒක බුරාට දෙමු. එයාට නටන්න අළුත් පදයක් අහනවා නෙව.
@නීතා
සිල්ගත්තාට හිතේ කහට මැකිලා නෑ වගේ, ඔය ඇවිත් තියෙන්නෙ " කටු අත්තේ" උපාසක අම්මා පටලැවෙන්න.
@බටකොල ආච්චි
අම්මපා ආච්චියේ උඹව දැක්ක කල්! කොහොමද සීයා එහෙම සනීපෙන්ද?
@බුරා
ආං, පොත් ගුල්ලා අළුත් පදයක් දීලා. අපි නටමු රාළේ. කොහොමත් "රට ගිය ඇත්තෝ" ලඟදිම එනවා නොවැ. අළුත් පදත් නිකංම ලැබෙයි එතකොට.