Sunday, July 10, 2011

Waiting For You.......

බස්සා බෙනේ තනිවෙලා හඳවල් කාලක් විතර උනා නෙව. ඒ මදිවට මෙහේ කණ පැලෙන්නෙ රස්නෙ. ඒ අවුවස්සෙ හෙම්බත් ගහපි. ඔහෙලට කියන්න, ලොක්කා, ජීවිතේ මෙලෝ රහක් නෑ, ඕං. බස්සා Iced Capp බීලා බැලුවා, කිරි කෝපි , milk Chocolate එක්ක ගහලා බැලුවා , මොන? ඒ තියා සුමිහිරි පානේට චෙරි ගෙඩි දෙකක් දාලා ගහලත් බැලුවා, ම්හු..ඒත් වැඩක් වුනේ නෑනෙ?



ජීවිතේ මොකක්දෝ අඩුවක් දැනෙනවා. මොකක්ද මන්දා?





Oceans apart, day after day

And I slowly go insane

I hear your voice on the line

But it doesn't stop the pain





Wherever you go, whatever you do

I will be right here waiting for you

Whatever it takes or how my heart breaks

I will be right here waiting for you





I wonder how we can survive, this romance

But in the end if I'm with you, I'll take the chance



            

8 comments:

  1. හී.. මයි ෆැව්.. අර ගිටාර් පාර්ට් එක තමා මං ආසම.. :)

    ReplyDelete
  2. බස්සා පව්ව්ව්ව්....

    ඔය වයින් නැතුව රා පොල් කට්ටක් ගහලා බැලුවේ නැද්ද මඤ්ඤොක්කයි, කොච්චි සම්බලුයි එක්කලා.?...:D

    ReplyDelete
  3. @බුරා
    මමත් කැමතිම ඒකටම තමා
    @පොකු
    හුහ්, පෙනේද, රා පොවන්න ලෑස්තිවෙන හැටි? පාප මිත්‍රයෝ!

    ReplyDelete
  4. හුහ්, පොවන්ට වැඩේමයි. බොන්ට දන්නේ නැති උදවියනේ...

    ReplyDelete
  5. දැං බලාන්ට කුමාරිහාමි, මං කිව්වෙ බොරුද?
    මේ හොර බකුසු තඩියා, ආං මල්දෙනියෙ ගිහිල්ලා, හැලප ගිලින්ට!
    ඒ මදිවට නෙළුම් විල පැත්තෙත් කැරකෙනවලු.
    මං මේ කේලමක් කියනව එහෙම නෙමෙයි.
    ඒක නෙමෙයි, කාටද මේකා මේ "හොර බළලයි" කියන්නෙ?

    ReplyDelete
  6. කාට 'හොර බළලා' කීවාම පොඩ්ඩිට මොකද සිරිබිරිස්...පොඩ්ඩි ආයම වලව්වට එන එකක් නෑ...

    කැමති කෙනෙකුට කැමති තැනකට යන්ට පුලුවන්. අපි ඉන්නේ 'නිදහස්' ලෝකෙකනේ.

    ReplyDelete
  7. හපෝ, මයෙ බුදු නෝනෝ, එහෙම කරන්ට එපෝ.
    මං පනිනව විලේ. චැහ්, මට දැනුයිනෙ මතක් වුනේ, මට හෙම්බිරිසාවනෙ.

    ReplyDelete
  8. @ පොකූ,

    අපෝ ඔය බස්සගෙ කතා නම් තඹේකට මායිම් කරන්න එපා. ඔය දැන් කතා කරන්නෙ මූණිච්චාවට .පැන්නෙ නැත්නම් තල්ලුකරලා දාන්න විලටම හෙම්බිරිස්සාව තිබුණට අපට මොකෝ.....

    ReplyDelete