දැං තේරෙනව නේද, ඇයි සමහරුන්ට "තුන්දෙනෙකුට" විතර නිදාගන්ට ඉඩතියෙන ඇඳවල් ඕනෙ වෙන්නෙ ඇයි කියලා. කෝකටත් බැකප් එකක් විදිහට, පැදුරකුයි, තව අමතර කොට්ට, ෂීට් එකක් එහෙම ඇඳයට තියාගන්ට .
මොකද අර "where I actually sleep" zone එකේ බුදියන්ට වාසනාව ලැබෙන්නෙ එළිවෙනකං ඇඳ උඩ ඉන්න ලැබුනොත් නොවැ :)
පැදුරෙ ඉඳන් අපි කොහොමද බිමට වැටෙන්නේ ? :))
හිකිස්. ::::
ReplyDeleteආ..මම එක වෙලා.මාර වැඩේ
Delete:) :)
ReplyDeleteලොල් ඈ.. :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පේනව නේද කාන්තා විමුක්තියේ අපූරුව? :)
Deleteඑසේම වේවා !
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!:-)
ReplyDelete