පිංතූරු ටිකනං එලස්, උඹට සුවර්ම සුවර්ද මෙවුවා ඇඳපුවා කියලා.. පොටෝ සාප්පුවෙනුත් මේ වගේ එඩිට් කොරාන්ට පුළුවන්, ඒකයි ඇහැවුවෙ.. :)වීඩියෝ එක දැක්කහම මට මතක්වෙන්නෙ 60's dance moves, මේන්න මේ වගේ එවුවා.. :Dපලි: කියන්ට අමතකවුනා නෙවැ, උඹට කලාවට බර ඇහැක් තියෙනවා තමා.. ;)
හුටාස්! ඒ ගමන මූ තවත් වීඩියෝ එකක් දාලා නෙවැ.. ඒකෙ බස්සෙක් විතරක් නෙවෙයි ටොමියෙකුත් ඉන්නවා..
ඇයි පූසෝත් ඉන්නවා...:)
@බුරාගෑල්ලමයින්නෙ තියෙන details දැක්කාම මටත් ඔහොම සැකයක් ආව, ඒත් මේ බලන්න, මේ වගේ එව්වත් අඳින අය ඉන්නවාhttp://www.designyourway.net/teme/Persephone_by_blackeri.jpg@පොකුඉන්නව නේන්නං. මේ යක්කුත් නැති තැනක් නෑ. බනිනව නං ඩිස්නිට බැනපල්ලා :)
බස්සා දවසම නිදා හිටියට ඇස් හොඳයි. කලාබර ඇස් දෙකක් තියෙන්නේ.අර ඩෙනිම ඇඳගෙන නටන්නේ බස්සාද?:)ඔය චිත්‍ර ඇඳපු කෙනා ලව්වා පොඩ්ඩිගේ චිත්‍රයකුත් අන්ඳගන්ට බැරි වෙයිද දන්නේ නෑ නේද?:D
හහ්, කලාබර නෙමෙයි නිදිබර ඇස් තියෙන්නෙ. අර අඩවන් දෑස් කියන්නෙ, අන්න එව්වා :)
wowww...මේවා චිත්‍ර කියල හිතන්නවත් බෑ..ෆොටෝ වගේ.බස්සයියටත් හොඳ ඇහැක් තියෙනවනේ
ඇඳපුවා කියල තමයි දාලා තිබුණෙ. එහෙම නූනත් පොටෝ ටිකේ වරදක් නෑනෙ :)
මම වැඩිපුර ම කැමති පළවෙනී රූපෙට! නුවරඑලියේ ගියා වගේ.......
වැස්සට එච්චරම කැමතිද? :)http://3.bp.blogspot.com/_YtxGNf8GgRA/TMdcttOvrjI/AAAAAAAAFR8/NKv7hLWIG9g/s1600/rain_dance1.jpg
වැඩට යනෝ. හෙට ඇවිල්ලා උත්තර ලියඤ්ඤං :)
ඇටසැකිලි නැටුම නං හැබෑම නිර්මාණාත්මකයි.
පිංතූරු ටිකනං එලස්, උඹට සුවර්ම සුවර්ද මෙවුවා ඇඳපුවා කියලා.. පොටෝ සාප්පුවෙනුත් මේ වගේ එඩිට් කොරාන්ට පුළුවන්, ඒකයි ඇහැවුවෙ.. :)
ReplyDeleteවීඩියෝ එක දැක්කහම මට මතක්වෙන්නෙ 60's dance moves, මේන්න මේ වගේ එවුවා.. :D
පලි: කියන්ට අමතකවුනා නෙවැ, උඹට කලාවට බර ඇහැක් තියෙනවා තමා.. ;)
හුටාස්! ඒ ගමන මූ තවත් වීඩියෝ එකක් දාලා නෙවැ.. ඒකෙ බස්සෙක් විතරක් නෙවෙයි ටොමියෙකුත් ඉන්නවා..
Deleteඇයි පූසෝත් ඉන්නවා...:)
Delete@බුරා
Deleteගෑල්ලමයින්නෙ තියෙන details දැක්කාම මටත් ඔහොම සැකයක් ආව, ඒත් මේ බලන්න, මේ වගේ එව්වත් අඳින අය ඉන්නවා
http://www.designyourway.net/teme/Persephone_by_blackeri.jpg
@පොකු
ඉන්නව නේන්නං. මේ යක්කුත් නැති තැනක් නෑ. බනිනව නං ඩිස්නිට බැනපල්ලා :)
බස්සා දවසම නිදා හිටියට ඇස් හොඳයි. කලාබර ඇස් දෙකක් තියෙන්නේ.
ReplyDeleteඅර ඩෙනිම ඇඳගෙන නටන්නේ බස්සාද?:)
ඔය චිත්‍ර ඇඳපු කෙනා ලව්වා පොඩ්ඩිගේ චිත්‍රයකුත් අන්ඳගන්ට බැරි වෙයිද දන්නේ නෑ නේද?:D
හහ්, කලාබර නෙමෙයි නිදිබර ඇස් තියෙන්නෙ. අර අඩවන් දෑස් කියන්නෙ, අන්න එව්වා :)
Deletewowww...මේවා චිත්‍ර කියල හිතන්නවත් බෑ..ෆොටෝ වගේ.
ReplyDeleteබස්සයියටත් හොඳ ඇහැක් තියෙනවනේ
ඇඳපුවා කියල තමයි දාලා තිබුණෙ. එහෙම නූනත් පොටෝ ටිකේ වරදක් නෑනෙ :)
Deleteමම වැඩිපුර ම කැමති පළවෙනී රූපෙට! නුවරඑලියේ ගියා වගේ.......
ReplyDeleteවැස්සට එච්චරම කැමතිද? :)
Deletehttp://3.bp.blogspot.com/_YtxGNf8GgRA/TMdcttOvrjI/AAAAAAAAFR8/NKv7hLWIG9g/s1600/rain_dance1.jpg
වැඩට යනෝ. හෙට ඇවිල්ලා උත්තර ලියඤ්ඤං :)
ReplyDeleteඇටසැකිලි නැටුම නං හැබෑම නිර්මාණාත්මකයි.
ReplyDelete