Tuesday, June 21, 2011

ආදරය සුන්දර වරදකි....

ආදරය සුන්දර වරදකී 

කිසිදා සමාවක් නම් නැතී

මට පෙන්නලා ආලේ හැටී

උඹ දුන්න දුක හොදටම ඇත....







           



                 



සමහරු කියනවා ආදරේ කියන්නෙ, ලෝකෙ මිහිරිම දේ කියලා. මං නං කියන්නෙ ආදරේ කියන්නෙ,වේදනාවක් කියලා -මිහිරි වේදනාවක්.



මං මේ සිංදුවට කැමති, මං ඉපදුනේ නොවැම්බර් මාසෙ සීතල ‍රැයක නිසාද, නැත්නම් මේකෙ කියවෙන ආදරේ මිහිරි වේදනාව හින්දද කියල මං දන්නෙ නෑ





When I look into your eyes

I can see a love restrained

But darlin' when I hold you

Don't you know I feel the same

 'Coz nothin' lasts forever

And we both know hearts can change

And it's hard to hold a candle

In the cold November rain.....



Everybody needs some time...on their own

Don't you know you need some time...all alone

 

And when your fears subside, and shadows still remain

I know that you can love me, when there's no one left to blame

So never mind the darkness, we still can find a way

'Coz nothin' lasts forever, even the cold November rain

 






               

3 comments:

  1. ආදරය 'සුන්දර වරදක්' වෙන්නේ කොහොමද? 'සුන්දර වේදනාවක්' කීවා නම් කමකුත් නෑ. හරිම දුක සිංදුවක්.

    'Guns N' Roses - November Rain' මම ආසා සිංදුවක්. දැන් ඉතින් අපට කියනවද නොවැම්බර් කීවෙනිදද ඉපදිලා තියෙන්නේ කියලා.

    ReplyDelete
  2. මොකක්ද ජංජාලයක් වෙලා මට පේන විදිහට වැඩිය සිරාවට නොහිත ඉන්න එක තමා හොඳමදේ.

    ReplyDelete
  3. November Rain මගේ ළඟ කලින් කිබුනා දැන් නෑ නේ. මමත් ආසයි ඔය සිංදුවටනම්.

    ReplyDelete