Wednesday, June 8, 2011

Poker Face





ජීවිතේ කියන්නෙ සරල රේඛාවක් නෙමෙයි. ඕනැම කෙනෙක්ගෙ ජීවිතේ හොඳ, නරක කාල තියනවා. එක්තරා කාලයක බස්සත් වැටිලා හොම්බෙන් යනකොට ඌ නිතරම අහපු සිංදුවක් තමා මේ.



 

ජීවිතයක් එක්තරා සූදුවක්. ඒකයි මේ සිංදුවෙන් කියන දේ අපට අදාල වෙන්නෙ. සමහර වෙලාවට බය, සැක අත්හැරලා අපිටත් risk ගන්න වෙනවා (look, who is talking..hee.hee!). මේකෙ කියනවා වගේ "every hand is a winner,every hand is a looser" නැත්නම් "every dark cloud has a silver lining" කියලා හිතන එකයි තියෙන්නෙ. නැත්නම් " හැම කන්දකටම පස්සෙ පල්ලමක් තියනවා" කියල හිතමුකො.





pokerface කියන්නෙ කිසිම හැඟීමක් පිලිඹිඹු නොකරන මුහුණක්. සූදුවකදි පුරුදු කාරයො මේ මූණ දාගන්නවා,මොකද නැත්නම් අනිත් අයට තමන්ගෙ අත වාසිද, අවාසිද කියල හිතන්න පුළුවන් නිසා. සිංදුවෙ

"Son, I've made a life

Out of readin' people's faces

Knowin' what the cards were

By the way they held their eyes" කියන්නෙ ඒකයි.



එහෙනං රාළේ, අවශ්‍ය වෙලාවට pokerface දාගන්න අමතක කරන්න එපා....

  

                                                         

No comments:

Post a Comment