Saturday, October 1, 2011

පොත් පොත් ...ලාබයි..ලාබයි

ඔන්න ගුල්ලො නියම පොත් ගුල් දෙකක්, හිතේ හැටියට විදගෙන , විදගෙන යන එකයි ඇත්තෙ. මෙතන අරාබි නිසොල්ලාසයෙ ඉඳන් ඇන්ඩර්සන් ගොයියගෙ සුරංගනා කතා දක්වාම පොත් තියනවා.





http://librivox.org/



http://www.gutenberg.org/





මේ සයිට් දෙකම public domain. ඔය ePUB වගේ portable format එහෙමත් තියනවා.මං කැමති classic පොත් ලිස්ට් එකකුත් දාන්නම්:




The Moonstone


The Moonstone (1868) 

by Wilkie Collins.

19 වන සියවසේ රහස් පරීක්ෂක කතාවක්. 

ලස්සන ආදර කතාන්දරයකුත් ඒ අතරින් 

ගලාගෙන යනවා.ප්‍රථම ඉංග්‍රීසි රහස් පරීක්ෂක 

කතාව කියලා තමයි සැලකෙන්නෙ.






ටොම් පච හෙවත් ඉස්තරම් බේගල් කතා:




The Adventures of

Baron Münchhausen
Don Quixote 









කවදා හරි දවසක අපට අපේ හිංගල පොතුත් මේ වගේ කියවන්න වාසනාව ලැබේවා කියලා පතනවා.මේ දවස්වල බස්සට අමාවක. උගේ ලෝකෙට ආයෙ හඳ පෑව්වාම ඉතිරි පොත් ටිකත් එකතු කරන්නම් :)

5 comments:

  1. Oh..........
    Bassa has waken up after a long hibernation.
    I am so glad.
    Welcome back!

    Will comment again on your article after reading.
    So happy to see you back.

    ReplyDelete
  2. The Adventures of Baron Münchhausen කියන පොතෙන් කරපු චිත්‍රපටියකුත් තියෙනවා. මුලදි ටිකක් විතර කම්මැලි වුණාට පස්සෙ සෑහෙන්න හොඳ වෙනවා. අනික කරපු කාලෙත් එක්ක බලද්දි හොඳ තත්ත්වයේ එකක්.

    http://www.imdb.com/title/tt0096764/

    ReplyDelete
  3. යන්තම් බෙනෙන් එලියට ඇවිත් වගේ

    ReplyDelete
  4. හ්ම්....ව්ලව්වේ කවුරුත් නැති උනු හැටියේ බස්සා බෙනෙන් එලියේ....හැලප හොයනවා.....:D
    ඔය පොත් කියවලා පස්සේ කමෙන්ට් කරන්නම්.දැන් නම් මහන්සී....:)

    ReplyDelete
  5. @පොගු
    Thanks.Pleasure is mine.
    @හරේ
    මට නං පොත ඊට වඩා හොඳයි
    @බින්දි
    එලියට ආවෙ නෑ, යන්තම් ඔලුව දාලා බැලුව විතරයි :)
    @පොකු
    හප්පේ, ඔය ඇවිල්ලා ඉන්නෙ. අම්මපා, බාප්පා දැක්කා වෙගේ සං‍තෝසයි.
    හැලප කන එකත් නැවැත්තුවා.

    අපේ බුරාට, පියතුමාගේ අභාවය වෙනුවෙන් , වලව්වේ සියලුම දෙපා, සිවුපා සැමදෙනා වෙනුවෙන් සාතිෂ්‍ය සංවේගය පලකර සිටිනවා.

    ReplyDelete