Saturday, October 29, 2011

When everything's made to be broken.....

අනේ මන්දා, බලන්නකො ඉන්න හැටි

 බස්සා පවු නේද? සසර කලකිරිලා වත්ද?






And you can't fight the tears that ain't coming

Or the moment of truth in your lies

When everything feels like the movies

Yeah you bleed just to know you're alive






And, I don't want the world to see me

 'Coz I don't think that they'd understand


When everything's made to be broken

 I just want you to know who I am








       



P.S:  වලි ඉවරා...යි.











And, you asked me what I want this year

and I try to make this kind and clear

 just a chance that maybe we'll find better days...
















     

8 comments:

  1. මේ බස්සගේ වැඩේ වලි දාගන්න එකයි, යාලුවෙන එකයි. වලියක් ඉවර උනාම හරි සතුටු ඇති. ඒකයි ඔච්චර වලිදාගන්නවා ඇත්තේ...:)

    ලස්සන සිංදු දෙක බස්සෝ. අර උඩ ඉන්න බස්සට වඩා යට ඉන්න එක්කෙනා හරිම කියුට්...:D

    ReplyDelete
  2. මේ වගේ වලි දාගන්න බස්සෝ දෙන්නෙක් මගේ ජීවිතේට දැකලා නෑ.

    ReplyDelete
  3. @ පොකු & සමනලී

    අනේ නෝනා මහතුනේ, ඒකට මං මොනවා කරන්නද? ඒකනෙ වලි කුකුලා අපේ ජාතික පක්ෂියා වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  4. අනේ ඇත්තමයි බස්සො අර බොම්බයි මොටයි වගේ පොස්ට් එකක් දාන්නකෝ. හැම වෙලාවෙම එක්කො වලි දාගන්නව, නැත්නම් අඬනවා. අනේ මන්දා ?

    ReplyDelete
  5. අනේ මම මේ දැනුයි දැක්කේ අර උඩ එක්කෙනාගේ කකුල බැඳලානේද? පොඩ්ඩක් ඉන්ට කතුරක් හොයාගන එනකල්....:D

    //When everything's made to be broken//

    කියන්නේ මේ හන්දා වෙන්ටැති...:D:D

    ReplyDelete
  6. අනේ බොල කොල්ලෝ ඔය බැස්සිව වෙන කවුරු හරි ඩැහැ ගන යන්ට කලින්, අර නරි මොටාට කියලා හරි ඉස්සුවානම්. නැත්නම් පුතෝ මට සිද්ධවෙනවා උඹහැව උස්සන්ට.

    ReplyDelete
  7. @නීතා
    මම වලි දානව නොමෙයි. වලි මාව හොයාගෙන එනවනෙ :)

    @ පොකු
    එයා බැඳපු බස්සෙක්. ඒකයි එහෙම ඉන්නෙ. පේනව නේද දුක හිතෙන මූණ. ඉස්සර කාපු හැලප මතක්වෙලා වෙන්ටෑ? :)

    @ බටකොල ආච්චි
    බුදු ආච්චියේ උඹහෙව දැක්ක කල්. ඔය නරිමොටාව විස්වාස නෑ නෙව බොලේ. හහ්, මාව උස්සන්න? බොට බස්සොම කොටන්න ඕනෙ.අනික,මට නං බෑ ඔය ඉදල උඩ යන්ට.

    ReplyDelete
  8. බස්සෝ ඔය මුලින් තියෙන්නේ මම ආසම සින්දුවක්නේ.
    City of angels චිත්‍රපටියෙන්. හරිම සංවේදී ච්ත්‍රපටියක්. මනුස්ස දුවක් එක්ක පෙමින් වෙලෙන සුර දුතයෙක් ගැන. බස්සෝ ෆිල්ම් බලනවද මන්ද !!

    ReplyDelete